Casa  /  Lifestyle App  / Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ su PC Windows

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ su PC Windows

Sviluppato da: Chamela Aluthgedara

Licenza: Free

Valutazione: 0/5 - 0 voti

Ultimo aggiornamento: 2022-01-09

Sponsored Links

applicazione Particolari

Versione 1.5.1
Taglia 38M
Data di rilascio 18 dicembre 2021
Categoria Lifestyle App

Cosa c'è di nuovo:
[Vedi altro]

Descrizione:
" ඔබ සියල්ල අතහරින්න. ... [Per saperne di più]

permessi:
Visualizza dettagli [Vedi altro ]


Compatibile con PC e laptop Windows 11/10/8/7

Scarica su PC

Compatibile con Android

Scarica su Android

Vedi le versioni precedenti

Anteprima dell'app ([vedi tutto 24 screenshot])

Anteprima dell'app

Alla ricerca di un modo per scaricare Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC Windows 11/10/8/7? Sei nel posto giusto allora. Continua a leggere questo articolo per scoprire come scaricare e installare uno dei migliori Lifestyle applicazione Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC.

La maggior parte delle app disponibili su Google Play Store o iOS Appstore sono realizzate esclusivamente per piattaforme mobili. Ma sai che puoi ancora utilizzare una delle tue app Android o iOS preferite sul tuo laptop anche se la versione ufficiale per la piattaforma PC non è disponibile? Sì, escono alcuni semplici trucchi che puoi usare per installare app Android su macchine Windows e usarle come usi su smartphone Android.

In questo articolo elencheremo diversi modi per Scarica Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ su PC in una guida passo passo. Quindi prima di buttarci, vediamo le specifiche tecniche di Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ.

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC - Specifiche tecniche

NomeMaha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ
Installazioni500+
Sviluppato daChamela Aluthgedara

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ è in cima alla lista di Lifestyle app di categoria su Google Play Store. Ha punti di valutazione e recensioni davvero buoni. Attualmente, Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per Windows ha superato 500+ applicazione installazioni and 0 stella punti di valutazione aggregata dell'utente medio.

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Scarica per PC Windows 11/10/8/7 Laptop:

La maggior parte delle app in questi giorni sono sviluppate solo per la piattaforma mobile. Giochi e app come PUBG, Subway surfers, Snapseed, Beauty Plus, ecc. sono disponibili solo per piattaforme Android e iOS. Ma gli emulatori Android ci permettono di usare tutte queste app anche su PC.

Quindi, anche se la versione ufficiale di Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC non disponibile, puoi comunque usarlo con l'aiuto di Emulatori. In questo articolo, ti presenteremo due dei popolari emulatori Android da utilizzare Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ su PC.

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Scarica per PC Windows 11/10/8/7 – Metodo 1:

Bluestacks è uno degli emulatori più interessanti e ampiamente utilizzati per eseguire applicazioni Android sul tuo PC Windows. Il software Bluestacks è disponibile anche per Mac OS. Useremo Bluestacks in questo metodo per scaricare e installare Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC Windows 11/10/8/7 Laptop. Iniziamo la nostra guida all'installazione passo passo.

  • Passo 1: Scarica il software Bluestacks dal link sottostante, se non lo hai installato prima – Scarica Bluestacks per PC
  • Passo 2: La procedura di installazione è abbastanza semplice e immediata. Al termine dell'installazione, apri l'emulatore Bluestacks.
  • Passaggio 3: Inizialmente potrebbe essere necessario del tempo per caricare l'app Bluestacks. Una volta aperto, dovresti essere in grado di vedere la schermata Home di Bluestacks.
  • Passo 4: Google Play Store è preinstallato in Bluestacks. Nella schermata principale, trova Playstore e fai doppio clic sull'icona per aprirlo.
  • Passaggio 5: Ora cerca il applicazione vuoi installare sul tuo PC. Nel nostro caso cerca Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ da installare su PC.
  • Passo 6: Dopo aver fatto clic sul pulsante Installa, Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ verrà installato automaticamente su Bluestacks. Puoi trovare il applicazione sotto elenco delle app installate in Bluestack.

Ora puoi semplicemente fare doppio clic su applicazione icona in bluestacks e inizia a usare Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ applicazione sul tuo portatile. Puoi usare il applicazione nello stesso modo in cui lo usi sui tuoi smartphone Android o iOS.

Se hai un file APK, in Bluestacks c'è un'opzione per importare file APK. Non è necessario andare su Google Playstore e installare il gioco. Tuttavia, si consiglia di utilizzare il metodo standard per installare qualsiasi applicazione Android.

L'ultima versione di Bluestacks è dotata di molte straordinarie funzionalità. Bluestacks4 è letteralmente 6 volte più veloce dello smartphone Samsung Galaxy J7. Quindi usare Bluestacks è il modo consigliato per installare Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ su PC. È necessario disporre di un PC di configurazione minima per utilizzare Bluestacks. In caso contrario, potresti riscontrare problemi di caricamento durante la riproduzione di giochi di fascia alta come PUBG

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Scarica per PC Windows 11/10/8/7 – Metodo 2:

Ancora un altro popolare emulatore Android che sta guadagnando molta attenzione negli ultimi tempi è MEmu play. È super flessibile, veloce e progettato esclusivamente per scopi di gioco. Adesso vedremo come fare Scarica Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC Windows 11 o 10 o 8 o 7 laptop utilizzando MemuPlay.

  • Passo 1: Scarica e Installare MemuPlay sul tuo PC. Ecco il link per il download per te – Memu Play sito web. Apri il sito ufficiale e scarica il software.
  • Passo 2: Una volta installato l'emulatore, aprilo e trova Google Play Store applicazione icona nella schermata iniziale di Memuplay. Basta toccarlo due volte per aprire.
  • Passaggio 3: Ora Cercare Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ applicazione su Google Play Store. Trova l'ufficiale applicazione a partire dal Chamela Aluthgedara sviluppatore e fare clic sul pulsante Installa.
  • Passo 4: Al termine dell'installazione, è possibile trovare Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ nella schermata iniziale di MEmu Play.

MemuPlay è un'applicazione semplice e facile da usare. È molto leggero rispetto a Bluestacks. Poiché è progettato per scopi di gioco, puoi giocare a giochi di fascia alta come PUBG, Mini Militia, Temple Run, ecc..

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC - Conclusione:

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ ha un'enorme popolarità con la sua interfaccia semplice ma efficace. Abbiamo elencato due dei migliori metodi per l'installazione Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ su PC portatile Windows. Entrambi gli emulatori citati sono popolari per l'utilizzo di app su PC. Puoi seguire uno di questi metodi per ottenere Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per PC Windows 11 o Windows 10.

Concludiamo questo articolo su Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Scarica per PC con questo. In caso di domande o problemi durante l'installazione di emulatori o Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ per Windows, fatecelo sapere attraverso i commenti. Saremo lieti di aiutarti!

- 'Notifications' feature.- Android 12 support (beta).- Some bugs are fixed.
" ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.

මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත් ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක්දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.එදුසිල්වත් බව නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්, යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්යබහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. පත්වෙති.

මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්ල විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යැම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නො දකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.කෙසේ ‍හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි විය යුතුය.අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නො වනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා.

' භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච '

අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි, නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ...

සියල්ලෝ සංසාර බිය දකිත්වා !!! වෙත්වා !!!

මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන්, සැමට දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා!!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා...!!! වෙත්වා ... !!! වෙත්වා ... !!! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා...!!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!