Casa  /  Estilo de vida Apps  / Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ no Windows Pc

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ no Windows Pc

Desenvolvido por: Chamela Aluthgedara

Licença: FREE

Avaliação: 0/5 - votos

Ultima atualização: 2022-01-09

Sponsored Links

Aplicativo Detalhes

Versão 1.5.1
Tamanho 38M
Data de lançamento 18 de dezembro de 2021
Categoria Estilo de vida Apps

O que há de novo:
[ver mais]

Descrição:
"ඔබ සියල්ල අතහරින්න. ... [consulte Mais informação]

Permissões:
Ver detalhes [ver mais ]


Compatível com Windows 11/10/8/7 Pc e Laptop

Download no PC

Compatível com Android

Download no Android

Veja as versões mais antigas

Visualização do aplicativo ([ver tudo 24 screenshots])

Visualização do aplicativo

Procurando uma maneira de baixar Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para PC com Windows 11/10/8/7? Você está no lugar correto então. Continue lendo este artigo para saber como você pode baixar e instalar um dos melhores Estilo de vida Aplicativo Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para PC.

A maioria dos aplicativos disponíveis na Google Play Store ou iOS Appstore são feitos exclusivamente para plataformas móveis. Mas você sabia que ainda pode usar qualquer um de seus aplicativos favoritos para Android ou iOS em seu laptop, mesmo que a versão oficial da plataforma para PC não esteja disponível? Sim, existem alguns truques simples que você pode usar para instalar aplicativos Android na máquina Windows e usá-los como você usa em smartphones Android.

Aqui neste artigo, listaremos diferentes maneiras de Download Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ no PC em um guia passo a passo. Portanto, antes de começarmos, vamos ver as especificações técnicas de Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ.

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para PC - Especificações Técnicas

NomeMaha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ
Instalações500+
Desenvolvido porChamela Aluthgedara

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ está no topo da lista de Estilo de vida aplicativos da categoria no Google Playstore. Tem pontos de classificação e avaliações muito boas. Atualmente, Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para Windows acabou 500+ Aplicativo instalações and 0 Estrela média de pontos de avaliação agregada do usuário.

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Download para PC com Windows 11/10/8/7 Laptop:

A maioria dos aplicativos hoje em dia é desenvolvida apenas para a plataforma móvel. Jogos e aplicativos como PUBG, Subway surfers, Snapseed, Beauty Plus, etc. estão disponíveis apenas para plataformas Android e iOS. Mas os emuladores Android nos permitem usar todos esses aplicativos no PC também.

Portanto, mesmo que a versão oficial do Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para PC não disponível, você ainda pode usá-lo com a ajuda de emuladores. Aqui neste artigo, vamos apresentar a vocês dois dos emuladores Android populares para usar Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ no PC.

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Baixar para PC Windows 11/10/8/7 – Método 1:

Bluestacks é um dos emuladores mais legais e amplamente usados ​​para executar aplicativos Android em seu PC com Windows. O software Bluestacks também está disponível para Mac OS. Vamos usar Bluestacks neste método para baixar e instalar Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para laptop PC com Windows 11/10/8/7. Vamos começar nosso guia de instalação passo a passo.

  • Passo 1: Baixe o software Bluestacks no link abaixo, se você não o instalou antes – Baixe Bluestacks para PC
  • Passo 2: O procedimento de instalação é bastante simples e direto. Após a instalação bem-sucedida, abra o emulador Bluestacks.
  • etapa 3: Pode levar algum tempo para carregar o aplicativo Bluestacks inicialmente. Assim que for aberto, você deverá ser capaz de ver a tela inicial do Bluestacks.
  • Passo 4: A Google Play Store vem pré-instalada no Bluestacks. Na tela inicial, encontre a Playstore e clique duas vezes no ícone para abri-lo.
  • Etapa 5: Agora procure o Aplicativo que você deseja instalar no seu PC. Em nosso caso, procure por Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para instalar no PC.
  • Etapa 6: Depois de clicar no botão Instalar, Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ será instalado automaticamente no Bluestacks. Você pode encontrar o Aplicativo debaixo lista de aplicativos instalados em Bluestacks.

Agora você pode apenas clicar duas vezes no Aplicativo ícone no bluestacks e comece a usar Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Aplicativo no seu laptop. Você pode usar o Aplicativo da mesma forma que você usa em seus smartphones Android ou iOS.

Se você tiver um arquivo APK, há uma opção no Bluestacks para importar o arquivo APK. Você não precisa ir ao Google Playstore e instalar o jogo. No entanto, o uso do método padrão para instalar qualquer aplicativo Android é recomendado.

A versão mais recente do Bluestacks vem com muitos recursos impressionantes. Bluestacks4 é literalmente 6 vezes mais rápido do que o smartphone Samsung Galaxy J7. Portanto, usar Bluestacks é a maneira recomendada de instalar Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ no PC. Você precisa ter um PC de configuração mínima para usar Bluestacks. Caso contrário, você pode enfrentar problemas de carregamento ao jogar jogos de última geração como PUBG

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Baixar para PC Windows 11/10/8/7 – Método 2:

Outro emulador Android popular que está ganhando muita atenção nos últimos tempos é o jogo MEmu. É super flexível, rápido e projetado exclusivamente para fins de jogo. Agora veremos como Download Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para PC Windows 11 ou 10 ou 8 ou 7 laptop usando MemuPlay.

  • Passo 1: Baixe e Instalar MemuPlay no seu PC. Aqui está o link de download para você – Site Memu Play. Abra o site oficial e baixe o software.
  • Passo 2: Assim que o emulador estiver instalado, basta abri-lo e encontre o Google Playstore Aplicativo ícone na tela inicial do Memuplay. Basta tocar duas vezes nele para abrir.
  • etapa 3: Agora procurar Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Aplicativo na Playstore do Google. Encontre o oficial Aplicativo a partir de Chamela Aluthgedara desenvolvedor e clique no botão Instalar.
  • Passo 4: Após a instalação bem-sucedida, você pode encontrar Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ na tela inicial de MEmu Play.

MemuPlay é um aplicativo simples e fácil de usar. É muito leve em comparação com Bluestacks. Como foi projetado para fins de jogos, você pode jogar jogos de última geração como PUBG, Mini Militia, Temple Run, etc..

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para PC - Conclusão:

Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ tem enorme popularidade com sua interface simples, mas eficaz. Listamos dois dos melhores métodos de instalação Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ no laptop PC com Windows. Ambos os emuladores mencionados são populares para usar aplicativos no PC. Você pode seguir qualquer um desses métodos para obter Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para PC Windows 11 ou Windows 10.

Estamos concluindo este artigo em Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ Baixar para PC com isso. Se você tiver alguma dúvida ou enfrentar qualquer problema ao instalar emuladores ou Maha Rahathun Wadi Maga Osse|මහරහතුන් වැඩිමඟ ඔස්සේ para Windows, deixe-nos saber por meio de comentários. Teremos o maior prazer em ajudá-lo!

- 'Notifications' feature.- Android 12 support (beta).- Some bugs are fixed.
"ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.

මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කරගන්න කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත් ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින්. ධර්මයේ අර්ථයන් ‍දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක්දෘෂ්ඨික ‍බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.එදුසිල්වත් බව නිසා ඔවුන‍ගේ අකුසල් විපාක දිම‍ට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්වභාවික විපත්, යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින. කොසොල් රජු දු‍‍ටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අද‍ට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැල‍ට හසුව කාර්යබහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුක‍ටම යන්න‍ට පාර කපා. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්‍ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක්දෘෂ්ඨිකත්ව‍ය‍ට පත්වෙති.

මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු යනු පාසල්ල විශ්ව විද්‍යා‍ල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැ‍ටුප් සහිත රැකි රක්ෂා ලබා ත‍ට්‍ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ‍ඔවුන් උස් මහත් කර නොදැනීම වයස‍ට ‍යැම බව. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නො දකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්‍‍ධෝත්පද්දිත බුද්‍‍ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.කෙසේ ‍හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානිය‍ට පත්ව. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ‍ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්න‍ට වෙර දරන්නා‍ සේ මෙ ‍‍‍ඝෝර ක‍‍ටුක භව ගින්නන් මිදීම‍ට අප අප්‍රමාදි අප්‍රමාදි විය යුතුය.අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සි‍ටිති. ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ හුදෙකලාවල නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නො වනු පිණිස වග බලා ගැනීමද ශ්‍රද්ධාවන්ත අපගේ. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර එතෙර වීමට වීර්යය වීර්යය ගනිත්වා ‍සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා.

'අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච'

අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි, නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ ...

සියල්ලෝ සංසාර බිය දකිත්වා !!! අප්‍රමාදී වෙත්වා !!!

මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන්, අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සුපින්වත් දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ... !!! සතුටු වෙත්වා ... !!! අනුමෝදම් වෙත්වා ... !!! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා ... !!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!